(තිලකරත්න දිසානායක)

අසාධාරණ ලෙස විදුලි බිල තෙවරක් ඉහළ දැමීමට විරෝධය පළ කරමින් යක්කල නගරයේදී අද (22) රාත්‍රීයේදී පන්දම් එළියෙන් විරෝධතාවයක් පැවැත්විණි.

ජාතික ජනබලවේගය මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර මීට විශාල පිරිසක් එක්ව සිටිය.