IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘‘විදුලි බිල වැඩි කළොත් විසන්ධි කිරීම්වලට යන්නේ නෑ‘‘

(යොහාන් භාසුර)

ජනවාරි මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගත්හොත් විදුලි බිල ගෙවීම පැහැර හරින නිවෙස්වලට විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලිය සේවකයන් නොයන වන බව ලංකා විදුලිබල මණ්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසීය.

එවැනි විදුලි ගාස්තු ඉහළ දැමීමත් තිබියදී විදුලි සේවයන් විදුලි සැපයුම විසන්ධි කිරීමට ගිය හොත් ජනතාවගේ ප්‍රතිචාරය භයානක වියහැකි බවත් එසේ වුවහොත් විදුලි සේවකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳ ගැටලුවක් ඇති වන බවත් ජයලාල් මහතා වැඩි දුරටත් කීය.

ජනවාරි මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙරදින කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජයලාල් මහතා එසේ අද (28) පවැසීය.

 



අදහස් (6)

‘‘විදුලි බිල වැඩි කළොත් විසන්ධි කිරීම්වලට යන්නේ නෑ‘‘

fairoos Wednesday, 28 December 2022 08:21 PM

ඔයාලාට ගහලා වැඩක් නැහැ... ගහන්න ඕනෑ මේ කාලකණ්ණි ආණ්ඩුවට...

:       15       31

saman Wednesday, 28 December 2022 08:44 PM

ඉදිරි මැතිවරණයේදී වර්තමාන දේශපාලකයින් සහ වර්තමාන වෘත්තීය සමිති පිළිබඳ ජනතාව තීන්දුවක් දේවි...

:       46       58

චන්දන Wednesday, 28 December 2022 10:00 PM

ඔව් කතාව ඇත්ත . එන්න එපා ලයිට් කපන්න . බෙල්ල යන්න ඉඩ තිබෙනවා .

:       0       8

sampath Wednesday, 28 December 2022 10:27 PM

ඔය කයිවාරු ගැහුවට 82 ලයිට් කපන්න යන්නේ නෑ කියලා දන්නවා .විදුලියට පෙර ගෙවුම් ක්‍රමය හඳුන්වා දුන්නානම් ඔය කපන්න යන අයත් අයින් කරලා දාන්න තිබුනා

:       3       7

ජයන්තThursday, 29 December 2022 11:34 AM

Online ගෙවන ක්‍රමයට ලයිට් කපන්න පුලුවන්ද? මරු පාක්ෂිකයෝ

:       0       1

sharm warn Thursday, 29 December 2022 10:02 AM

අන්න හරි .ඔයාලාගේ වෘර්තිය සමිති ක්‍රියා මාර්ග වලදී දුක් විඳින මිනිසුන්ගේ පැත්තේ හිටගෙන ක්‍රියා කරන්න .ජය වේවා

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site