(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ධන අර්බුදයට මුහුණ දී සිටීම නිසා විදුලිය බිඳ වැටීම් යථා තත්වයට පත්කිරීම් ප්‍රමාද වියහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
විදුලිය බිඳ වැටීම් පවතින ස්ථානවලට ළගාවීම සඳහා මණ්ඩලය සතු වාහනවලට ඉන්ධන නොමැති බවත් ඒ හේතුවෙන් සීමිත වාහන සංඛ්‍යාවකින් සේවා පවත්වාගනෙ යන බවත් විදුලිබල මණ්ඩලය කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විදුලි බිඳවැටීම් යථාවත් කිරීම ප්‍රමාදයි