IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විදුලි පනත සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීක වීරරත්න )

ශ්‍රී ලංකා විදුලි පනත් කෙටුම්පත වැඩි ඡන්ද 44කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය පනතට පක්ෂව ඡන්ද 103ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59ක් පමණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා සහ සමගි ජන බලවේගයේ සිට ආණ්ඩුවට සම්බන්ධ වූ මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමග ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු වෙති.

අනුර පියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න, නිමල් ලන්සා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න සහ අලි සබ්රි රහිම් යන මන්ත්‍රීවරුද පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

මේ අතර පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වූ බව කතානායකවරයා දැනුම් දුන්නේය.

 



අදහස් (5)

විදුලි පනත සම්මතයි

Prabha Thursday, 06 June 2024 06:58 PM

මේ බොරුවට ජනාධිපති අපේක්ෂකයා තෝරාගන්න බැරිව වගේ රණ්ඩු කළාට පනතට ඡන්දෙ දුන්නු විදිහෙන් පේනවා ඔක්කොම එකවල්ලේ පොල් කියලා...

:       3       4

ලක්හඬ Thursday, 06 June 2024 07:04 PM

ඕක වෙන බව දන්නව, පිනා පත්කල 134 කියන්නෙ මොළයක් නැති හරක්, තමන්ගෙ පිලේ එකාගෙ කකුල කඩපු මැරයො ඉන්න පාර්ලිමේන්තුවෙන් හොඳ ඒව වෙයිද? ඔහොම යං. තව ටික දවසයි.උඹල හිරේ.

:       3       4

nandana Thursday, 06 June 2024 07:41 PM

ඡන්ද පරාජයත් සම්මත වෙයි

:       3       3

අමා Thursday, 06 June 2024 07:54 PM

රන්ජන් ජයලාල් කොහෙද ගියේ.

:       1       4

Kazi Shajahan Friday, 07 June 2024 03:52 PM

මේක හොඳයි කියලා ඡන්දය දීපු අපතයෝ, කාලකණ්ණි, දේශද්‍රෝහී 130 දෙනාටම ඉක්මණටම අපාගත වේවා.. අපේ අනාගත පරපුරට දායාද නොකොට විකුණන්න හෙල්ප් කළාට... !

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site