(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබේ.
විදුලිබල මණ්ඩලය මේ වන විට දෛනිකව ලබමින් සිටින පාඩුවත් 2014 වසරෙන් පසුව විදුලි ගාස්තු ඉහල දමා නොතිබීමත් පිළිබඳව අවධානය යොමු කරමින් ගාස්තු ඉහල දැමීමට අවසර ලබා දුන් බවත් එම ගාස්තු ඉහළ දැමීම කුමන දිනයේ සිට ක්‍රියාත්මක වන්නේද යන්න විදුලිබල මණ්ඩලය සහ ආණ්ඩුව තීරණය කළ යුතු බවත් මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විදුලි ගාස්තුත් ඉහළ දැමීමට අවසර ?