IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුලි ගාස්තු අඩු කරන යෝජනාව උපයෝගිතා කොමිසමට ලැබී නෑ

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සදහා බාරදී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් මහතා අද (8) පැවසීය.  

ජනවාරි 8 වැනිදා වන විට එවැනි යෝජනාවක් එම කොමිෂන් සභාවට නොලැබුණු බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමුකර ඇති බව ආණ්ඩුවේ ඇතමුන් මීට පෙර පවසා තිබුණි.  



අදහස් (2)

විදුලි ගාස්තු අඩු කරන යෝජනාව උපයෝගිතා කොමිසමට ලැබී නෑ

චන්දන Tuesday, 09 January 2024 07:46 AM

බිලියන 18හයෙන්න කියල බිලියන65 හෙව්වා. මේක කළු කඩ වෙළඳාමක් නොවෙයිද? ආණ්ඩුව පච කෙළන තරම පේනව නේද? කාංචන තනිකරම වංචා කාරයෙක්. අයුතු ලාබ ගන්නෙ එදා වේල හම්බ කරගන්න බැරි අහිංසකයන්ගෙන. අනිවාර්යයෙන්ම 18% කින් වැඩි කරපුබිල 100%ම අඩු කළ යුතුමයි.

:       0       0

Kazi Shajahan Tuesday, 09 January 2024 11:11 AM

ලැබෙනකම් උඩ බලගෙන ඉන්ඩ එපා ,යවන්ඩ කො විවෘත කෙනෙක් CEB එකට , ඔයාල මහජනයා වෙනුවෙන් නෙ ඉන්නෙ , අපිට හිතෙන් ඔයාල රනිල් වෙනුවෙන් ඉන්නෙ කියල මෙහෙම ප්‍රමාද කරන කොට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site