
(ගයාන් සූරිය ආරච්චි)
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු අත්අඩංගුවට ගත් බව වැලිඔය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිඔය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්ත 35 හැවිරිදි යුද හමුදා සෙබළකු බව පොලිසිය කියයි.යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු කාන්තාවකගේ රන් මාලයක් කොල්ලකා පලා යන බවට වැලිඔය පොලිසියට ලද තොරතුරක් මත ක්ෂණිකව ක්‍රියාත්මක වූ වැලිඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා යතුරුපැදි කණ්ඩායම් හතරක් සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට යොදවා තිබුණි.
අනතුරුව පොලිස් යතුරුපැදි කණ්ඩායම කිලෝමීටර 15 ක් පමණ දුරට ගොස් සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී සැකකරු මාර්ග බාධකයක් තුළදී පරීක්ෂා කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
බෝම්බ ධර්මේ Sunday, 13 October 2024 01:29 PM
මේවත් රණවිරු දස්කම්...
sunimal Sunday, 13 October 2024 01:41 PM
අපේ රට හදන්න බැරි දේශපාලකයින් නිසාම විතරක් නෙවෙයි කියා කතාවට මෙවැනි උදාහරණ කෙතරම් ප්‍රමාණයක් දිනපතා අපිට අහන්න ලැබෙනවාද? සමාජයෙන් 90% ක් විතරම කෝවක දාලා මකන්න වේවි මේ රට හදන්න නම්...