IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරු අධිකරණයට ගෙනූ

(උපාලි ආනන්ද)

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එන්.කේ ජයවීර මහතාට අද සවස නියෝග කළේය.

වෛද්‍යවරියගෙන් සොරා ගත් බව කියන ජංගම දුරකතනයෙන්  ගත් සහ ලැබුණු ඇමැතුම් ගන වාර්තාවක් ලබා දෙන ලෙස ඩයලොග් සමාගම මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණ හමුවේ සිදු කළ කරුණු දැක්වීමෙන් පසුවය.

 



අදහස් (7)

වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරු අධිකරණයට ගෙනූ

පිටිගල මිලානෝ Wednesday, 12 March 2025 05:41 PM

දොස්තර නෝනා දූෂණය වී රටේම දොස්තරලා ස්ට්‍රයික් කරාට දොස්තර අතින් “ගාමන්ට් නෝනා” දූෂණය වූ දින ගාමන්ට් එකක් හෝ ස්ට්‍රයික් කරේ නැත.

:       17       55

අපි තමයි ලොක්කෝ Thursday, 13 March 2025 06:27 AM

GMOA ලාට ලංකාව මයි කාර් මයි පෙට්‍රල්නේ..

:       0       0

IranFriday, 14 March 2025 10:52 PM

ගාමන්ට් උදවිය උද්ඝෝෂණය කරාද ඉතිං?

:       0       0

ගුණරත්න Wednesday, 12 March 2025 07:15 PM

නීතිය අන්ධයි. ඇප පිට නිදහස් වූ එකා ඒ දිනයේම අපරාධයක් කර අසු වුණා... තව ටික දවසකින් නිදහස් වෙලා මිනියක් මරන්නත් බැරි නැහැ.

:       1       0

බද්රානි Wednesday, 12 March 2025 07:52 PM

දැන් තමයි මටත් හරියට තේරුනේ සමහරක් මෙච්චර කුලප්පු වෙලා තියෙන්නේ මේක ලංකාවේ සිදු වුණු පළමු ස්ත්‍රී දූෂණය නිසා බව... අනික කුඩා ළමයෙක්වත් වැඩිහිටියෙකු අතින් දූෂණය හෝ අපයෝජනය වෙලා නැති මෙතරම් ආරක්ෂාවක් තියන රටේ, පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන කාන්තාවන් ඉතාම ගෞරවාන්විතව අපයෝජනය නොකරන රටක, දොස්තරවරියගේ කුමරි බඹසර බිඳීම නම් ඇත්තටම ඛේදවාචකයක්... මම නම් කියන්නේ මුළු රටම එකතු වෙලා වැඩ වර්ජනය කරමු!!! අන්න එතකොට තමයි මේ රටේ බඩ ලෙඩ්ඩු ටික නිට්ටාවටම සුව වෙන්නේ... දොස්තරලාගේ මේ තියන බඩේ රුදාවට ආණ්ඩුව ඉක්මන් ඉන්ජක්ෂන් බෙහෙතක් නොදුන්නොත් ඉතින් අර සයිටම් නාටකයේ දෙවෙනි කොටස තමයි අපිට නරඹන්න වෙන්නේ...

:       0       1

A'pura Doctor Thursday, 13 March 2025 04:17 AM

කරපු කෙනා ඇල්ලුවට, නඩු දාලා ජීවිතාන්තය දක්වා හිරේ දාන්න තීන්දුව ලැබිලා නෑ. එතකොට අපි වැඩ වර්ජනය දිගටම කරනවා.

:       0       0

Rohana Thursday, 13 March 2025 04:18 AM

දූෂණයට ලක්වන්නාගේ උස්මිටිකම් අනුව දූෂණයට එරෙහිව GMOA එක ගන්නා ක්‍රියාමාර්ගවල වෙනසක් පවතී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1565 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site