IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෛද්‍යවරුන්ට, සරසවි ඇදුරන්ට සහනයක්

(අංජුල මහික වීරරත්න)

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance - DAT) රුපියල් 35,000 සිට රුපියල් 70,000ක් දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව 25%කින් ඉහළ දමා ජනවාරි වැටුප සමග ලබාදීමටත් කැබිනට් මණ්ඩලයේදී තීරණය කෙරිණි.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම  යෝජනාවටද කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.



අදහස් (3)

වෛද්‍යවරුන්ට, සරසවි ඇදුරන්ට සහනයක්

Ugitha Monday, 08 January 2024 09:08 PM

තොපි අපෙන් ටැක්ස් ගහලා බෙදපිය වැඩ පාලු අපතයින්ට ,ඔතන ඉන්න උන් මොනවද කරන වැඩ ,දැන් ඇකඩමික් ඇලවන්ස් එක හැම එකාටම ඇප්ලයි වෙනවා .සහකාර පුස්තකාලයාධිපති සඳහා පවා.

:       2       0

චන්දන Tuesday, 09 January 2024 07:41 AM

බුද්ධි ගලනයට පිළියමක් ලෙස මේ පියවර තරමක්හොඳයි. ඒත් මේකෙනුත් කොටසක් ආපහු ටැක්ස් හැටියට යනව. ඊළඟට මේක අනෙකුත් රාජ්‍ය සේවකයනටත් දිය යුතුයි. එයාලට වෙනම සැළකීම සුදුසු නැහැ.

:       0       2

Gonraja Tuesday, 09 January 2024 10:24 AM

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු රටේ සංවර්ධනයට කිසිම දෙයක් කරන්නේ නැහැ. නිකන් ඇවිත් වැඩකට නැති mts 45 lectures එහෙමත් නැතිනම් සමූහ සාකච්ඡා කරනවා. ඔබ ඔවුන්ගේ වැඩ කරන පැය (අධ්‍යයන පැය) දෙස බැලුවහොත්. මාසයක් සඳහා පැය 08 ට අඩු ය. ඔවුන් ඔවුන්ගේ පැමිණීම සලකුණු නොකරයි. සතියකට දින එකක් හෝ දෙකක් පමණක් බලන්න. ඒකත් පැය තුන හතරකට (09.00ට හෝ 09.30ට ඇවිත් ප.ව.01.00ට හෝ 02.00ට පිටත් වෙන්න) . ඔවුන් සේවයේ නියැලුණු බවත් වැදගත් කිසිවක් ඉටු නොවන බවත් පෙන්වීමට පර්යේෂණ ද සිදු කරයි. මෙම පර්යේෂණ තුළින් ලොවට වැදගත් කිසිවක් ඉටු නොවන අතර ඔවුන් තම මූලික වැටුපට සමාන මහජන පර්යේෂණ දීමනාවක් උපයා ගත්හ. මාධ්‍යවේදියෙකු ලෙස ඔබට මේ ගැන පර්යේෂණයක් කර එහි ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ හැකියි. (ඔබ වෙත - මාධ්‍යවේදියා)

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site