IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෛද්‍ය වරෝධයෙන් ඩීන්ස් පාර වැසේ

(ශාන්ත රත්නායක)

ඉල්ලීම් කිපයක් මුල්කරගනිමින්  වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධයක් හේතුවෙන් ඩීන්ස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.

ජාතික රෝහල අසල සිට පා ගමින් සෞඛ්‍ය අමාත්‍යංශය අසලට ගොස් විරෝධතාව නිතර වූ අතර පසුව පොලිසිය හා උද්ඝෝෂකයන් අතර ඇති වූ වචන හුවමාරුවකින් පසු වෛද්‍යවරු පාර හරසි කර බිම වාඩි වි විරෝධතාවයේ නිරතව සිටිති. 



අදහස් (11)

වෛද්‍ය වරෝධයෙන් ඩීන්ස් පාර වැසේ

සෙනෙවිරත්න Wednesday, 11 October 2023 01:24 PM

දොස්තර වරුත් පාරට බැස්ස කියන්නෙ මේක ලෙහෙසියෙන් නොසලකා හරින්න පුලුවන් එකක් නොවෙනබව පේනව. ස්ට්‍රයික් කලොත් ඒක ජෙප්පො කලා කියල මෙතන ලියන මහත්වරුන්ට මොනවද කියන්න තියෙන්නෙ දැන්?

:       2       4

Bamunuarachchi Wednesday, 11 October 2023 08:36 PM

සෙනවිරත්න මෙතන ඉන්නෙත් දරිද්‍රතා තිබුණ පවුල් වලින් ආ දොස්තයෝ තමයි. මොවුන් දොස්තර අද්‍යාපනය ලැබුවේ මුන්ගේ අම්මගේ අප්පගේ සල්ලි වලින් නොවෙයි. කැනඩාවේ හැටියට මුන්ට 30% federal බද්දක් ගහල ඊට අමතරව තවත් 30% provincial බද්දක් ගහනවා. මොවුන් බදු ගෙවන්නේ වැටුපට විතරයි. Private practice වලින් ලැබෙන ආදායමට බදු ගෙවන්නේ නැහැ. කැනඩාව අයර්ලන්තේ තිබෙන බදු ප්‍රතිපත්ති ඒ විදිහටම ලංකාවේ ක්‍රීයාත්මක කල යුතුයි. රජය බදු ලිහිල් නොකරන බව ෂුවර්.

:       0       0

සෙනෙවිරත්න Wednesday, 11 October 2023 01:28 PM

මෙච්චර කල් හොර අත්සන් ව්‍යාජ ලියවිලිමත වංචාවන් මහාපරිමානයෙන් කල බවට සාක්ෂි නැතත් ඊයෙ හෙලිවෙච්ච ඖෂධ වංචාව ඇඟ හිරිවැටෙන විදියට කරල තියෙනව. මෙතන පාලකයන්ට පක්ෂව හෑලි ලියන අයට මොනවද කියන්න තියෙන්නෙ.

:       1       3

Bamunuarachchi Thursday, 12 October 2023 06:58 PM

මෙච්චර කල් හොර අත්සන් ගහල බෙහෙත් ගෙන්වල තිබෙන්නේ පාලක පක්ෂය නොවෙයි මොන පක්ෂය බලයේ සිටියත් හොරා කෑම ජයට කරන සෞඛ්‍ය නිලදාරී හැත්තයි.

:       0       0

saman Wednesday, 11 October 2023 02:13 PM

මේ විරෝමේ විරෝධය දක්වන උදවිය නිකම් පාරවල් වහන්නේ නැතුව, රටේ බදු ආදායම වැඩි වෙනත් විකල්ප ඉදිරිපත් කරා නම් තමා හොඳ... විරෝධය දක්වන උදවිය නිකම් පාරවල් වහන්නේ නැතුව, රටේ බදු ආදායම වැඩි වෙනත් විකල්ප ඉදිරිපත් කරා නම් තමයි හොඳ....!

:       6       6

කිරිපුතා Wednesday, 11 October 2023 02:42 PM

ඒත් මේ බැලුවේ කාලෙකින් මෙයාලා පාරට බැස්සේ නැත්තේ ඇයි? කියලා. පාරවල් නිකම් පාලුවට ගිහින් තිබුණේ... මෙච්චරයි රටට අඩුවකට තිබුණේ. වැඩ නොකළාට පඩි ලැබෙනවානේ. කමක් නෑ...

:       7       5

nilupul Wednesday, 11 October 2023 02:51 PM

රටේ ඉහළම වැටුප් ලබන, එන වෙලාවක්, යන වෙලාවක් සලකුණු නොකර ලක්ෂ ගණන් අති කාල ගන්න (හැමෝම නොවේ, නමුත් බහුතරය) වාහන පර්මිට් ගන්න, රාජකාරි වෙලාවේත් පුද්ගලික සේවයේ යෙදෙන, වෙන මිනිස්සුන්ට නැති වාහන රක්ෂන වලට 30% වට්ටම් ලැබෙන, දුප්පත් මිනිසෙක්ටවත් නැති අඩු පොලී ණය කෝටියක් දක්වා ලබා ගන්න පුළුවන් පිරිසකටනේ මෙච්චර අමාරුකම් තියෙන්නේ. පාවිච්චි කරන වාහනේ වටිනාකම බැලුවානම් හොයාගන්න පුළුවන් කාටද ඇත්තටම අපහසුතා තියෙන්නේ කියලා... මෙතැන වෙලා තියෙන්නේ ඇත්තටම අපහසුතාවය තියෙන්නේ මෙයාලාට ජීවත් වීමට නොවෙයි.. අනිත් වෘත්තිකයින්ට උඩින් ඉන්න වෙනමම ජීවන රටාවක් පවත්වාගෙන යන්න අමාරුකම...

:       8       16

SobhaWednesday, 11 October 2023 04:17 PM

මසුරන් කථාව

:       2       3

nirmal Wednesday, 11 October 2023 02:57 PM

අහින්සක තේ දලු කඩන කාන්තාව, ගාර්මන්ට් කෙල්ල ගේන ඩොලර් වලින් තමන්ට තියා රටටවත් දරාගන්න බැරි තරමේ අධික මිල වාහන ගේන්නයි, ගෙනාපුවා නඩත්තු කරන්නයි නම් අමාරුයි තමා. තමනුත් සාමාන්‍ය මිනිස්සු කියලා හිතලා තමන්ට ආරක්ෂිත සාමාන්‍ය සැප පහසු වාහන ගෙවල් හදාගෙන සරල ජීවිතවලට හුරු වුණානම්. මොකද අඩුම වැටුප ලක්ෂ 2 ක් හම්බ වෙනවානේ. ඊට අමතරව වරප්‍රසාද ඕනෑතරම් ගන්නවානේ. එහෙම නම් මාසෙට 35 000- 40 000 ජීවත්වෙන මිනිස්සු කොහොමද ජීවත් වේන්නේ...?

:       5       16

dhamneth Wednesday, 11 October 2023 03:24 PM

වෛද්‍යවරු වැඩි හරියක් රට ගිහිල්ලා කියන කතාව බොරුවක්නේ...!

:       4       13

Lal Wednesday, 11 October 2023 11:03 PM

මුන් සෙට් එකත් යැව්වනම් හරි පලස්තීනෙට ..... මුන් රට ගියා කිව්වා නේද ? ,,.. අපරාදේ අද Private කරන්න වෙලාව නෑ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site