(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා බදුල්ල සහ පස්සර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම කර ඇත.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල රජය විසින් ක්‍රියාත්මක කරන සියලුම සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීමද වඩිවෙල් සුරේෂ් මහතා වෙත පැවරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අහංකාර මිනිහා විතරද පිනාට ඉන්නේ?වතුකරේ චන්ද පදනම විතරයි පිනාට බලාපොරොත්තුව .ඕක ඉක්මනටම නැතිවෙලාම පල