IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වැඩ බලන කෑලි ලඟදිම අවසන්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පක්ෂ කාර්යාලයත් දෙකම අයිති අපිට. ළඟදීම වැඩ බලන කෑලි සියල්ලම අවසන් කරනවා යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න අපි ගත්තේ නීත්‍යානුකූල පියවරයි.  පක්ෂය නව ජවයකින් ඉදිරියට ගෙන යාමට අපි කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවෙි  හම්බන්තොට පැවැති මහජන හමුවකට සහභාගී වෙමිනි.  වලස්මුල්ල ප්‍රදේශයේ කෘෂිකර්ම වගා ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කළේය.

 



අදහස් (5)

වැඩ බලන කෑලි ලඟදිම අවසන්

Kazi Shajahan Monday, 03 June 2024 11:49 AM

සිරි කොතට අනුබද්ධ ආයතනයක් කරනවාද ශ්‍රීලනිප එක ඕක නේ ඕන කරන්නේ

:       9       6

sene Monday, 03 June 2024 12:15 PM

ඔව් අප්පේ ළඟදිම කොහොමත් ඔක්කොම අහවරයි.

:       4       1

marusira Monday, 03 June 2024 12:52 PM

පොළොන්නරුවේ පොළඟටයි ඩිල්දාසටයි කෙලවීම ගැන සතුටුයි .

:       0       8

ගමේ එකාලා Monday, 03 June 2024 01:52 PM

පක්ෂයක් බෙදා ගන්න බැරිව කුලල්කා ගන්නා අය ලොවෙත් නැතුව ඇති.

:       1       3

de silva Monday, 03 June 2024 06:16 PM

අපිත් බලාගෙන ඉන්නේ ඡන්දයක් තියනකම් ඔය හාල් කෑලි ටික ගෙදර අරින්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 503 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site