IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෙඩි තැබීමේ ඉලක්කය වරදියි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක්  මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු ඉලක්ක කර වෙඩි ප්‍රහාර එල්ල කළද ඔහුට කිසිදු තුවාලයක් සිදුවී නැතැයි මට්ටක්කුලිය පොලිසිය කියයි.

 රිවොල්වර  වර්ගයේ  වෙඩි ප්‍රහාර හයක් එම පුද්ගලයා වෙත එල්ල කර ඇතත් ඉලක්කය වැරදි යාම හේතුවෙන්  එම පුද්ගලයාගේ දිවි බේරී ඇත.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකු වන ප්‍රදීප් සහ  අසිත යන පුද්ගලයන් දෙදෙනා අතර කලක සිට පවතින විරසකයක ප්‍රතිඵලයක් ලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය කියයි.



අදහස් (1)

වෙඩි තැබීමේ ඉලක්කය වරදියි

කව්ෂිකෝන් Wednesday, 13 March 2024 09:09 AM

ඇයි මේ මිනිස්සුන්ට "යුක්තිය "බලානි එක හරි මැදිහත්වෙලා ඉලක්කෙට වෙඩිතියන්න පුහුණුවක් නොදෙන්නේ. කොහෙවත් ඉන්න අහිංසකයොන්ට වෙඩි වැදිලා මැරෙනවා මේ පුරුදු නැති වෙදික්කාරයෝ නිසා. පාරේ යන්නත් බයයි. කොහෙන් වෙඩි වදීද දන්නේ නෑ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site