IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වැටලීමට ගිය එස් අයි ට-සැරයන්ට ප්‍රහාරයක්

 

 (දයාරත්න ඇඹෝගම)

සැකකරුවෙක් අත්අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේදි සිදුවු ගැටුමකින් පුද්ගලයෙකුගේ පහර කෑමට ලක්ව තුවාල ලැබු අනුරාධපුර පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු, සැරයන් වරයෙකු හා පොලිස් නිලධාරින්ට පහර දුන් පුද්ගලයාද රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය කියයි.

 අනුරාධපුර පොලිසියේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරික්ෂක වරයෙක් හා පොලිස් සැරයන්වරයෙකු , අනුරාධපුර පුජා නගරයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ රෝහල් ගත කොට තිබේ.

පහර කෑමට ලක්වු මෙම පොලිස් නිලධාරින් දෙදෙනා සැකකරුවෙකු අත් අඩංගුවට ගැනිම සදහා ඊයේ (24)දින රාත්‍රියේ යමින් සිටියදි අනුරාධපුර පුජ නගරයේ විජයබා මාලිගය ආසන්නයේදි බීමත් පුද්ගලයන් පිරිසක් අතර සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරින්ට රාජකාරියට බාධා කරමින් කලහකාරි ලෙස හැසිරි ඇති බව පොලිසිය කියයි.

එහිදි ඇතිවු ගැටුමෙන් පොලිස් නිලධාරින් දෙදෙනාත් බීමත් පුද්ගලයාත් තුවාල ලබා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

 



අදහස් (1)

වැටලීමට ගිය එස් අයි ට-සැරයන්ට ප්‍රහාරයක්

Perera Friday, 26 July 2024 08:49 AM

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පාර්ලිමේන්තුවේ ගණන් ගන්නේ නැත්නම් අපි මොකටද පොලිසිය කියන දේවල් වලට අවනත වෙන්නේ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site