
(අංජුල මහික වීරරත්න)
මේ යන මාර්ගය දෙස බලන විට නැවත ජනතාව අමාරුවේ වැටෙන බව හොඳින්ම පෙනෙන්නට තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
යම්කිසි විදිහකින් නැවත රට වැටුණොත් කලින් කළා සේ පලපුරුදු කණ්ඩායම සමඟ එකතු වී ජනතාව බලා ගන්නා බවද අබේවර්ධන මහතා කීය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙලේ එක අකුරක් හෝ වෙනස් කළොත් නැවත රට කඩා වැටෙන බව කී එජාප සභාපතිවරයා මෙවර ජනාධිපතිවරණයෙන් පැරදුනේ සමස්ථ ශ්‍රී ලාංකික මහජනතාව බව පැවසීය.
වජිර අබේවර්ධන මහතා මේ බව පැවසූයේ ජාතික පක්ෂ විශේෂ බල මණ්ඩල රැස්වීමේදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු වැඩ තමයි... තවත් උත්සාහ කරන්නේ ප්‍රසිද්ධ වෙන්න. ඇයි?
මරු බඩු ටිකක් පේළියට ඉන්නේ. මෙයාලගේ බැංකු ගිණුම් බැලිය යුතුයි. කෝටි ගණන් හොරකම් කරපු දූෂිතයින් මේ සියලු දෙනා. දේශපාලනය ඉවරයි මෙයාලාගේ..
අනේ මේ මෝඩ කතා අහන මිනිස්සුත් තවම ඉන්නවනේ. පසුගිය මැතිවරණය වෙලාවේ කොයිතරම් ගොන් කතා කිව්වාද? එකක්වත් ඇත්ත වුනේ නැහැ. තවමත් කියවනවා ඉතින්...!
දැක්කාම ඇස් වලට කඳුළු ආවා...
ජනතාව රවට්ටලා බලයට ඇවිත් අමාරුවේ දැම්මේ දූෂිත බලලෝභී බඩගෝස්තරවාදී කාලකන්නි දේශපාලුවන්.. රනිල් කියපු විදියට නම් 2048 වෙනකම් බලන් ඉන්න තමයි වෙන්නේ...
මේ අය දැන් පැරැදිලා ඉන්නේ කුජීත වෙන්න. ඒක නිසා මහජනතාවටත් එක්ක තරහින් ඉන්නේ. මොවුන්ට ඕනෙ ඒ මහජනතාවට කෙළවෙනකන් බලාගෙන ඉන්න. ඒකෙන් මේ අය කාලකණ්ණි සතුටක් ගන්න ඉන්නේ... හොර හැත්ත...
මහබැංකුව කඩනකොට ඔය අනාවැකිය පෙනුනේ නැතිද? පොහොට්ටුව සූරා කනකොට ඔය අනාවැකිය කියන්න බැරි වුණාද?
දෙවැනියට ඉන්න කෙනා හොර බල්ලෙක් වගේ බලන් ඉන්නේ. ආය කුරුමානම වැරදුණ අය ඔක්කොම මාටියෝ.
හොරු රැළ දැක්කාම අප්පිරියයි.
සිලින්ඩර බිල්ලෝ ටික ඔක්කොම මේ සැරේ ඉහළින්ම පරාද කරමු. විශේෂයෙන් පලතුරු සීයට ගෑ වුණු කිසි කෙනෙක් මේ සැරේ පාර්ලිමේන්තු යවන්න් එපා...
වහපිය කියන්නයි ඇරපිය කියන්නයි ආයේ කොරෝනා එන්නෙ නෑ බන්, හැබැයි ලගදීම උඔලාට වැහි නැති හෙණ නම් පාත් වෙනවා.
වජිර! පහුගිය ජනාධිපති වරණයේදි එජාපයට මොකද වුනේ?
ඇවන්ගාඩ් එක්ක ආයෙත් ගේම් ගහලා ඉවරයි පුතෝ.
අනේ මහත්තයෝ ඔබතුමාගේ අනාවැකි කීයක් සපල වුණාද ඒ අතර සැබෑ වූ ප්‍රබලම එක තමා රනිල් මහත්තයා ඡන්ද ලක්ෂ සීයක් හෙවත් කෝටියක් ලබාගෙන ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලභාගෙන වාර්ථාවක් තැබීම. අනේ මහත්තයෝ ඔබතුමාලා මුල්වෙලා UNP එක නැත්තටම නැතිකළා... පාක්ෂිකයා වසර 30 මහා අගාධයකට ඇද දැම්මා. තවදුරටත් ලේ කෝප කරන්නේ නැතිව නිහඬව ඉන්න.
ඔහොම්ම කිව් බවට පරණ කතාවකුත් තියෙනවා මතකද මන්දා..? බාධක ගල් මුල් උඩින් පනිමින් යන එළුවෙක් පස්සෙන් යන නරියෙකුටත් හිතුණාලු කකුල් දෙකමුල තියෙන බෝල පාර්සලේ තව ටිකකින් වැටෙයි, වැටෙයි කියලා... අනේ ලැජ්ජාවක් ඇත්තේම නැද්ද ඔබලාට...
ඔහෙයි, පලාපල කියන අය අතරයි... වෙනසක් නැහැ... කියන ඒවා කවදාවත් හරියන්නේ නෑ.
ගම නගරේ කතාවෙන් ඇහෙන්නේ මිනිස්සුන් බහුතරය මාලිමාවට ඉතා කැමත්තක් දක්වන බවයි,විදේශ ශ්‍රමිකයන්ගෙන් බහුතරයට රට ජනතාව අවුරුදු 60 පමණ මාරුවෙන් මාරුවට රට ජනතාව වනසපු පක්‍ෂ එකක්වත් පේන්න බෑ
2015-2019 ඔයාලාගේ කාලයේ සිදුකරපු බැදුම්කර වංචාව, පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම, හා අසීමිත ලෙස සිදුකරපු ණය ගැනීම නොවන්නට මේ රට මෙච්චර ප්‍රපාතයට ඇද වැටෙන්නේ නෑ. වැල් පාලමේ යන කාලෙත් ඔයාලා කළේ මේ රටේ මිනිස්සුන්ගේ බඩට ගහලා සැප විඳපු එක. ඡන්දයෙන් පැරදිලා ගෙදර හිටපු කීදෙනෙක් ජනාධිපති උපදේශකයෝ විධිහට විතරක් පත් කරගෙන හිටියද?. ආපහු බොරු කියලා බලයට එන්න දඟලන්න එපා.
මගේ අනාවැකිය ඔහෙලාගෙන් වැඩි දෙනෙක් තව අවුරුදු දෙකක් ඇතුලේ හිර ගෙදර
මෙයා මෙච්චර කාලයක් කියපු ඔක්කොම අනාවැකි හරි ගියා ඒ හින්දා මේකත් හරියයි.
මෙයානේ ජනාධිපතිවරණයේ දී රනිල් ඡන්ද කෝටියක් ගන්නවා කියපු අනාවැකි කාරයා ඒක හරි ගිය නිසා මෙයත් හරි ඇති.
හා , හා , මේ යන.විදියට ඔව් , එක්සත් ජාතික පක්ෂයේ බොහො දෙනෙකුට රැකියාව (මහජන මුදලින් නඩත්තුව කර ගැනීමට නොහැකි වෙනවා.) නැතිවෙනවා.මේ විදියටම ගියොත් පක්‍ෂ අරමුදල් මුට්ටිකාසි අරමුදල් පවා නොලැබෙන තත්ත්වයක් උදාවෙන එක වජිරයට හොඳටෝම දැනිලා තේරිලා .ටැම්පරිය ඇද්ද කාලේ එජාපයේ එකසිය ගනනකට දුන්නනේ ජනාධිපති උපදේශක තනතුරු .ඒවායින් ලැබුන වැටුප් අමතරව ලැබුන පහසුකම් .යාන වාහන බලපත්‍ර. මන්දිර ටෙලිෆෝන් බිල් ආදී කොච්චර දේවල් ඒකාලේ ලැබුනද ? ඉදිරියේදි මේ මුකුත්ම නැහ කියල වජිර උබලට හොඳටෝම දැනෙනවා නේද. හිතෙනවා අර නන්නත්තාර වෙලා ඉන්න පෙට්ටි ටික ෆෝම් කරලා පාරට ගෙන්න..අනේ වජිර බලලා කාලා විනාශ කරපු අපේ ආදරණීය මාතෘභූමිය අපි හැමෝම එකතුවෙලා ගොඩ නගා ගන්නම් .පාඩුවේ ඔය මහත්හොරු ඉන්නවානම් වඩාත්ම ඔයාලට හොදයි නිකම් ටින්කිරි ගා ගන්නේ නැතිව.