(සුජිත් හේවාජුලිගේ )
හිටපු අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
ඔහු පාර්ලිමේන්තුවේදී ලබන 27 වැනිදා දිවුරුම් දීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස ලෙස පත් වීමෙන් පසුව එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ලැයිස්තුවේ නැති නමක් පත්කිරීම නීතිවිරෝධියි නේද? නාගානන්ද තුමා ඔන්න ඉහළ උසාවියට පරක්කු නොවී යන්න.
තවත් මහාපරිමාණයෙන් රාජ්‍යධනය හොරාකාපු සහ හොරාකමින් සිටිනවා.
මෙයා කියපු දේවල් වලින් රනිල් ගේ මන්ත්‍රී ධුරය පූජා කරන බව දැනගෙන හිටියා...
සූත්තර පුංචා...!!!
මෙයා විතරයි අඩුවෙලා තිබුණේ..