IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


‘‘විගණනය මගෙන් පටන් ගන්න‘‘

(තරංග ගුණරත්න)

‘පාර්ලිමේන්තුවේ 225ම හොරු කියන ලේබලය ගහන මට්ටමට පත්වෙලා.ඒ නිසා මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ හොඳ මිනිසුන් වගේම ඔය කියන චෝදනාවට අයත් මිනිසුන් ඉතිහාසයෙත් හිටියා වර්තමානයේත් ඉන්නවා ඒ නිසා මම පෞද්ගලිකව ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුවේ 225 ම විගණනයක් කඩිනමින් සිදු කරනන එය මගෙන් ආරම්භ කරන්න‘ යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ඉල්ලීමක් කළේය.

මේ සමාජයේ දේශපාලනඥයන් සහ ඇතැම් පුද්ගලයන් සම්බන්ධයෙන් විශාල අපවාදයක් ඇතිවෙලා තිබෙනවා.

1977 පසුව මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු සියලුම මහජන නියෝජිතයන් වගේම පළාත් සභා වගේම පළාත් පාලන ආයතන නියෝජිතයන් සියලුම මහජන නියෝජිතයන් පමණක් නොවයි සමාජය නොකියන පැත්තක් තමයි ඇතැම් නිලධාරීන් අන්ත දූෂිත නිලධාරීන් ඉන්නවා. ඒ නිසා සියලුම නිලධාරීන් සංස්ථා ආයතන මණ්ඩල නිලධාරීන් වගේම ඉහල රජයේ නිලධාරිනුත් මේ ක්‍රමය තුළ අන්ත දුෂිත නිලධාරින් බවට පත්වුණා.

ඒක නිසා සාධාරණ දේශපාලනයක යෙදුණු දේශපාලනඥයන්ට සාධාරණයක් වෙන්නත් අවංක සේවයක් කළ නිලධාරීන්ට සාධාරණයක් වෙන්නත් මේ සියලු දෙනාම විගණනයට පත්විය යුතුයි කියලා මම යෝජනා කරනවා .



අදහස් (1)

‘‘විගණනය මගෙන් පටන් ගන්න‘‘

W.T.R.P.Wimalarathna Saturday, 16 April 2022 04:22 PM

ඉතා හොඳ දෙයක්... ස්තුතියි..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 284 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 811 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1227 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site