(මොහොමඩ්  ආසික්)

දීර්ඝ කාලයක් තිස්සේ පතුලටම සිඳි තිබු වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම  මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන්   ඉහළ ගොස් තිබේ.

වික්ටෝරියා  ජලාශය ඉදිකිරීමේදී  යට කළ පැරැණි තෙල්දෙණිය නගරයේ  නටබුන් පසුගිය කාලයේදී මතුව තිබු අතර මේ වන විට එම නටබුන් ද ජලයෙන් යටවෙමින් තිබේ.