
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17) අමෙරිකානු ඩොලර් 75 සීමාවට ළඟා වූ බව විදෙස් වර්තා පවසයි.
ඒ අනුව WTI ඉන්ධන බැරලයක මිල අද පෙරවරුවේ අමෙරිකානු ඩොලර් 75ක සීමාවක් ගත් බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේය.
බ්‍රෙන්ට් බොරතෙල් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 78.72ක් ලෙසය.
මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.81ක් දක්වා පහළ ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබි තෙල් නිකං දුන්නත් ලංකාවේ තෙල් සංස්ථාවට පාඩුයි. ඉන්දියාවෙන් විදුලි බලය නිකං දුන්නත් මණ්ඩලේට පාඩුයි. අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි.
ලෝක වෙළෙඳපොළේ විදිහට මිල වෙනස් කරන්න ආණ්ඩු මොකටද? අපේ තෙල් එහෙම මිල බහින්නේ නැහැ. ආණ්ඩුවේ ලොක්කෙක් කියල තිබ්බ තෙල් සහනාධාරේ අයින් කරනවා කියල. එතකොට ආයෙත් ගාණක් වැඩි වෙනවා.