IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ලෝක ජනගහන අරමුදලේ මෙරට නියෝජිත සුව ඇමති හමුවේ

(අංජුල මහික වීරරත්න)

ධූර කාලය අවසන් කරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා (Mr. Kunle Adeniyi)  සහ  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර  හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ගත කළ වසර තුන හමාරක කාලය තුළ මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව, රෝහල් පද්ධතිය වැඩිදියුණු කිරීම සදහා අවශ්‍ය සහාය මෙන්ම සෞඛ්‍ය සැලසුම් හා ව්‍යාපෘති සදහා අවශ්‍ය වන සහාය ද නිබදවම සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන් බව කුන්ලේ ඇඩෙනියි මහතා මෙහිදී  පැවසීය.

වත්මන් රජය මෙරට සෞඛ්‍ය අංශය ඇතුළු අනෙකුත් අංශ ඩිජිටල්කරණය කිරීමට පියවර ගැනීම වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන බවත්, එය  විශේෂ ඇගයීමකට ලක්කල යුතු බවත් කී කුන්ලේ ඇඩෙනියි මහතා මෙරට සේවය කළ කාලය තුළ තමන් අත්දැකීම් සමුදායක් ලබා ගත් බව  පැවසීය.



අදහස් (0)

ලෝක ජනගහන අරමුදලේ මෙරට නියෝජිත සුව ඇමති හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site