
(හේමන්තද සිල්වා සහ සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ නගරය ආසන්නයේදී මුහුදුබඩ දුම්රිය මාර්ගයට ඉතාමත් ආසන්න ලෙස බඩු පටවාගත් ලොරියක් හරස්වීමෙන් මේවන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය මුළුමනින්ම ඇනහිට තිබේ.
උදෑසන දුම්රිය 5ක් පමණ මේ වන විට අතරමඟ නැවතී ඇති අතර මේ හේතුවෙන් කාර්යාල සේවකයින් ඇතුළු මගීහු දැඩි අපහසුතාවට ලක්ව සිටිති.

(ඡායාරූප-සුසිල් ප්‍රියන්ත)
COMMENTS