IMG-LOGO

ලේවැල්ලේ ගුවන් යානා නාශක ජීව උණ්ඩ

(ගයාන් සූරියආරච්චි)

වත්තේගම, ලේවැල්ලේගම ප්‍රදේශයේ නිවෙසකට යන මාර්ගයේ තැපැල් පෙට්ටිය අසල තිබී ගුවන් යානා නාශක ජීව උණ්ඩ 2 ක්, මූනිස්සමක්, ටී 56 සරඹ උණ්ඩ 2 ක් සහ ටී 56 ටූල් කිට් එකක් ඊයේ (10) සොයාගත් බව වත්තේගම පොලිසිය පවසයි.

එම ආයුධ එම ස්ථානයේ තිබූ පුද්ගලයන් පිළිබදව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු පිළිබදව තොරතුරු අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.

සී.සී.ටී.වී දර්ශන ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

 

 



අදහස් (2)

ලේවැල්ලේ ගුවන් යානා නාශක ජීව උණ්ඩ

Bunny Preena Monday, 11 August 2025 02:52 PM

රටේ ආරක්ෂාවට තර්ජනයක් කියලා මිනිසුන් බියගන්වලා කලබලයක් ඇති කරලා බලය අල්ලන්න හීන මවන, හොඳට හොරාකාලා පුරුදු දූෂිත, කුහක දේශපාලුවන්ගේ අනුදැනුම ඇතුව මෙවැනි දේවල් සිදු වෙන්නත් පුළුවන්...

:       0       2

පිටිගල මිලානෝ Monday, 11 August 2025 03:41 PM

ජාතික ආරක්ෂාවට මාරම තර්ජනයක්… ආන්ඩුව ඉල්ලා අස්වී පොහොට්ටුවට කොටේ අදින්න බාර දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 617 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site