(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (1) සිට රුපියල් 755 කින් ඉහළ දැමූ බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පිරීස් මහතා අද (1) පස්වරුවේ පැවසීය.
එම මිල ඉහළ දැමීමත් සමඟ කිලෝ 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,740 ක් බවට පත්වූ බවත් ලාෆ් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 305 කින් ඉහළ යෑමත් සමඟ එහි නව මිල රුපියල් 1,900 ක් දක්වා ඉහළ ගිය බවත් ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd