
(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් සමාගම ආනයන කළ ගෑස් නෞකාවක් හෙට (4) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ලාෆ් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම නෞකාව ගෑස් මෙට්‍රික්ටොන් 3000 ක පමණ තොගයක් ඇති බව එම නිලධාරියා කීය.
ලාෆ් ගෑස් සැපයුම මාස තුනකට අධික කාලයකින් ලැබී නොමැති අතර රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ගෑස් ආනයනය කිරීමට නොහැකි වී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බොරුද? හැමදාම නැවු ආව කියන්ව ,ගෑස් නැවු ලොරිවලට බානව කියන්ව නමුත් ගෑස් ැත. , ගෑස් නොමති නිසා ඔය අයතන වල සේය කරන අධ්‍යක්ෂක මන්ඩලවල වැටුප හරි අඩකින් කපා හරින්න, සභපතිට මාසෙකට ලක්ශ 30 ගෙවන්න කිසිම අවශ්යතාවයක් නැහැ.