IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංවිම සේවක නිවාඩු අවලංගු කරයි

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තෙක් අවලංගු කළ බව එම මණ්ඩලය පැවසීය.

එම නියෝග ඊයේ සිට ක්‍රියාත්මක වන බව ද එම මණ්ඩලය වැඩි දුරටත් කීය. 



අදහස් (3)

ලංවිම සේවක නිවාඩු අවලංගු කරයි

රංබොඩ Thursday, 06 June 2024 12:41 PM

කට්ටියම පනතට බයයි. මොකද සාක්කු පුරවගන්න තහංචි වැටෙනවා නෙ. රට පුරා විදුලි විසන්ධි වීම් සිදු වෙන්න පුලුවන්

:       5       72

අරවින්ද මොනරවිල Thursday, 06 June 2024 01:11 PM

සූත්තර පූංචා මේවගේ විහිළු හැමදාම කරනවා, ඒවා කවුරුවත් ගණන් ගන්නෙ නැහැ අපේ හාමුදුරුවනේ !

:       35       12

Lalla Thursday, 06 June 2024 02:24 PM

රාජ්‍ය සේවයේ ඒකාධිකාරයට අපේ රටේ මිනිස්සු මේ තරමට කැමති මොකද? ඉස්සර ටෙලිපෝන් සේවය රාජ්‍ය අංශය යටතේ තිබුන කාලේ දුරකථනය බලවතුන්ට අයිති දෙයක්ව තිබුනේ.ඇමැති අනුමැතිය නැතිව උමං පුඩු වෙන්නේ නෑ. 1991 දී සංස්ථාවක් සහ 1996දී පෞද්ගලික අංශයට දුන් පසුව තමා හරිහැටි ව්‍යාප්ත වූයේ ඒ සමගම අනිත් සමාගම්වලට අවසර ලැබුණ. පෙට්රෝලියම එකත් දැන් පෞද්ගලික අංශය එක්ක එකතුව යනව.ලංවිම ඇයි බය ඒකට. වෘත්තීය සමිතිවල මාෆියාව...

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 513 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site