(විමුක්ති එස් රුද්‍රිගු)
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් ඇතුළු පිරිසට ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, මුදල් අමාත්‍යංශය සහ මහ බැංකු පරිශ්‍රයන්ට ඇතුළුවීම වළකාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(04) නියෝගයක් නිකුත් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ලංකා විදුලි සේවක සංගමය පසුගිය බදාදා තෙදින විරෝධතා ව්‍යාපාරයක් දියත් කළේය.
මහජනයාට පීඩාවක් නොවන අයුරින් උද්ඝෝෂණයේ නිරතවන ලෙසත් රාජ්‍ය දේපළ වලට අලාභානි සිදු නොකරන ලෙසත් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එහිදී උද්ඝෝෂණකරුවන්ට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිං පඩි කාරයෝ පාරේ ට්‍රැෆික් හදනවා. කාලකන්නි ජෙප්පෝ...!
මොවුන්ගේ විරෝධය කුමටද කියලා මිනිස්සු තේරුම් ගන්නේ නැහැ දේශපාලුවෝ ගසාකෑමට වඩා වැඩිම කොටසක් ගසාකෑමක් කරන්නේ මේ වෘත්තීය සමිති කාරයෝ තමයි.. උන්දැලා දේශපාලුවෝ දෙසට හොරා කනවා කියමින් ඇගිලි දික්කරමින් සිටිනවා මේ උද්ඝෝෂණ කරන්නේ රටේ දියුණුවට නොවෙයි, ඔවුන්ගේ බඩගෝස්තරයාට පහර වදිනවට තමයි... ඇත්තටම ඔය සංගම්වල මිනිස්සු කරන සත පහක වැඩක් නැහැ පිංපඩි ගන්නවා මදිවට (වැඩක් නැහැ ජනතා මුදලින් පඩි ගන්නවා) රට හදන්න දෙන්නෙත් නැහැ... හරියට බල්ලෝ පිදුරු කන්නෙත් නැහැ... කන ගොනාට දෙන්නෙත් නැහැ වගේමයි...!
මාලිමාවට ජයවේවා, ජාතික ජනබලවේගයට ජයවේවා !!! රටේ ජනතාවගෙන් අති විශාල බහුතරයක් සිටින්නේ ඔබලා සමගයි. මේ ඉන්දියන්කාර වඩිග කාරයින්ගෙන් රට බේරාගන්න ඔබට ශක්තිය ලැබේවා!!!
කනත්ත, සුසාන භූමි තහනම් කරන්න එපා... කෝකට යයිද දන්නේ නැති නිසා...!