(ලහිරු හර්ෂණ)
පුනර්ජණනීය බලශක්ති කර්මානත කරුවන්ට ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලැබිය යුතු රුපියල් කෝටි 4500 ක මුදල ලබා දෙන්නැයි බල කරමින් ඉංජිනේරුවන් ඇතුළු පිරිසක් කොළඹ කොටුව ලංවිම මූලස්ථානය ඉදිරිපිටදී අද (7) රාත්‍රිෙය් පන්දම් දල්වා විරෝධතාවක නිරතවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
H.O.T. කාරයෝද?
උඹලා වැඩකරන්නේ මාසේ පඩියට. හැම මාසෙම පඩිය හම්බ උනානම් කර්මාන්ත කරුවන්ට ලැබෙන්න තිබෙන රුපියල් කෝටි 4500ට උද්ගෝෂණ කරන්න උඹලට තිබෙන අමාරුව මොකක්ද? ඒකත් හරියට ගෙදර උන්දැට විලිරුදාව හැදුනම එහා ගෙදර මිනිහා බඩ අල්ලගෙන කෑගහනවා වගේ වැඩක්.