IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ලංවීම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව කැබිනට්ටුවට

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මේ මස අවසන් වන විට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා සහ වැඩපිළිවලක් ලබාදීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් සමග අද පැවති සාකච්ඡාවේදී එම කමිටුව මේ වන විට විවිධ සංවර්ධන ආයතන නියෝජිතයන්, දේශීය සහ විදේශීය විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කර ඇති අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මහජන උපයෝගීතා කොමිසම සමග එළඹෙන සතියේ සාකච්ඡා කිරීමට නියමිත බහු අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

 



අදහස් (4)

ලංවීම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව කැබිනට්ටුවට

Prase Sunday, 04 September 2022 02:46 PM

වැඩ කළොත් ලංකාවේ වැඩ්ඩා කාංචන ඇමැතිතුමා. වෘත්තීය සමිති වහා අහෝසි කරන්න රජයට බලකරන ජනතාව පෙළගැස්විය යුතුමයි.

:       4       26

ranjith Sunday, 04 September 2022 06:57 PM

ප්‍රතිව්‍යුහගත කරලා සාර්ථක වුණු ආයතන මොනවද?

:       11       2

sachith Sunday, 04 September 2022 07:41 PM

හොඳම දේ ටොලිකොම් එකට කළා වගේ කොටස් වෙළඳපල හරහා ප්‍රතිව්‍යුහගත කරන එක...

:       1       12

Lal Monday, 05 September 2022 01:26 AM

පුද්ගලීකරණය කරන්න,හොරුන්ව සම්පුර්ණයෙන්ම

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site