
(ටී.කේ.ජී.කපිල )
ලෝක ප්‍රකට සූපවේදී , ඕස්ට්‍රේලියානු ජාතික ගැරී මිහිගන් ( Gary Mehigan ) මහතා ශ්‍රී ලංකාවේ සත් දින වැඩමුළු කීපයක් සදහා දිවයිනට පැමිණියේය .
ලෝකයේ ප්‍රචලිත සූපවේදීන් සදහා වූ තරගාවලියක් වන " මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා " ( Master Chef Australia ) තරගාවලියේ විනිසුරුවරයකු ලෙස කටයුතු කර ඇති මිහිගන් මහතා ලොව පුරා රටවල් රාශියක සංචාරය කරමින් සූපවේදය පිළිබඳ පර්යේෂණවල නියැලෙමින් අත්දැකීම් ලත් , සූපවේදය පිළිබඳ ග්‍රන්ථ රාශියක් ලියා පළ කර ඇති කර්තෘ වරයෙකි .
ගැරී මිහිගන් මහතා එළඹෙන 11/30 සහ 12/02 දින ශ්‍රී ලාංකික සූපවේදීන් රාශියක් සමග කොළඹ සිනමන් ග්‍රෑන් හෝටලයේ දී ජාත්‍යන්තර රාත්‍රී ආහාර වේල් දෙකක් මෙරට ජනතාවට දැක බලා ගැනීම සදහා පිළියෙල කිරීමට නියමිතය .
ඊට අමතරව 11/30 සහ 12/01 දින සිනමන් හෝටලයේ දී ශ්‍රී ලාංකික ජනතාව මුණ ගැසී සූපවේදය පිළිබඳ කරුණු සාකච්ඡා කෙරෙන අදහස් හුවමාරු කෙරෙන වැඩසටහනක ද නිරත වීමට නියමිතය .
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලොව දක්ෂ සූප වේදීයෙක් දිවයිනට
විචාරක Tuesday, 28 November 2023 07:38 AM
අපේ අම්මා නම් යයි ඕවට, හහ්!!