IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලොරි - මෝටර් රථයක ගැටී තුනක් රෝහලට

(පී ශාන්ත බණ්ඩාර සහ මාවනැල්ල බණ්ඩාර ජයරත්න)

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ අන්නාසිගලදී අද උදෑසන 7.45 පමණ කොළඹ දෙස සිට ධවනයවූ ලොරි රථයක් හා මහනුවර දෙස සිට ධාවනයේ යෙදුණ මෝටර් රථයක් මුහුණට මුණලා ගැටිමේන් මොටර් රථයේ ගමන්කළ තිදෙනකු තුවාල ලබා කෑගල්ල ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කෑගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය.

බරපතළ තුවාල ලබා කෑගල්ල ශීක්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් පසුවන්නේ මහනුවර සිට ධාවනය වූ මෝටර් රථයේ පැමිණි බව කියන කෝට්ටේ ප්‍රදේශයේ පදිංච්  මව,පියා සහ දුව ඇතුළු තිදෙනකු බවද පොලිසිය පැවසීය.

ස.තො.ස භාන්ඩ ප්‍රවාහනය කිරිම සඳහා යොදාගෙන තිබූ ලොරි රථයක් කොළඹ දෙස සිට මහනුවර දෙසට  ධාවනය වෙමින් තිබියදී  පාලනය කරගැනීමට නොහැකි විමෙන් ප්‍රථිවිරුද්ද මන්තිරුවේ කොළඹ දෙසට දාවනය වූ මෝටර් රථයේ ගැට් එහි දොරක් ගැලවි ගොස් මෝටර් රථයටද බරපතල හානි සිදුවි ඇති බවද පොලිසිය පැවසීය.

අනතුරට පත් ලොරි රථයේ රියදුරු සහ රිය සහායක කෑගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති  බවද පොලිසිය පැවසීය.

කෑගල්ල මූලස්ථාන පොපොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන පවත්වති .

 



අදහස් (0)

ලොරි - මෝටර් රථයක ගැටී තුනක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site