IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් යළි ඉහලට

(අංජුල මහික වීරරත්න)

2025’ වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඊට සමගාමීව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා කීය.

ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

 



අදහස් (8)

ලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් යළි ඉහලට

Anura Bandara Sunday, 12 May 2024 12:03 PM

මැතිවරණ පොරොන්දු දේශපාලනය අදට ඒ තරම් වලංගු වන්නේ නැත.

:       2       16

Don perea Sunday, 12 May 2024 12:05 PM

පුදුම රටක් මේක... වැඩ කරන්නේ නැති හොරාකන අයට පඩි වැඩිකරන එකම රට...

:       7       13

ජයනාත් Sunday, 12 May 2024 12:05 PM

දැනටමත් මතුවෙමින් තියෙන වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම් යට ගහන්න කරන මගඩියක්. ලබන අවුරුද්දේ පඩි වැඩි කරනවා... ඡන්දෙ අපිට දීපල්ලා... අහුවෙන්න එපා මේ ගැටවලට...

:       5       17

Roshan Sunday, 12 May 2024 12:37 PM

රජයේ සේවකයින්ට පඩි වැඩි කරන්න කළින්... පුද්ගලික සේවකයින්ගේ ටැක්ස් අඩු කරන්න.

:       0       19

PGPTHILAK Sunday, 12 May 2024 02:24 PM

සල්ලි අච්චු ගහලා රජයේ සේවකයින් කියලා ඉන්න අයගේ බත් බැලයින්ගේ පඩි වැඩි කර කර ඡන්ද මංකොල්ල කෑම තමයි ආණ්ඩු කරන හැම එකාගේම බලයේ රැඳී ඉන්න යොදාගෙන තියෙන තුට්ටු දෙකේ උපාය!! රටට යමක් කරන ගොවියන්, ධීවරයින් අපනයන කර්මාන්ත වල සේවකයින් හැමෝටම සෙතක් වෙන්නේ බඩුමිල අඩු කරන්න උනන්දුවක් නෑ!! සත්‍යය යටපත් කරමින් ඡන්ද මංකොල්ලකාරීන්ට සාපවේවා!!!

:       3       14

පාල ගාල්ල ගේ Sunday, 12 May 2024 05:14 PM

මොවුන්ට මතක නැහැ. රටේ තත්ත්වය හොඳ වෙද්දී 2024 සිට සහන දෙනවා කියලා රනිල් කිව්වේ වසරකට කලින්නේ... ඡන්දය හින්දා නෙවෙයි. සංචිත වැඩිවෙලා...

:       6       4

යසන්ත Monday, 13 May 2024 11:08 AM

ඔන්න ඔහොමලු පිං ජනාධිපති ඡන්දෙට රාජ්‍ය මුදල් අවභාවිතා කරන්නේ.

:       1       1

Bunny Preena Monday, 13 May 2024 02:27 PM

රනිල් කිව්වා නම් ආයේ වචන දෙකක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site