IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලබන වසරේ පාසල් පොත්වලට කෝටි 1648ක්

(රංජන් කස්තුරි)

ඉදිරි 2023 අධ්‍යයන වාර්ෂය සඳහා පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට රුපියල් කෝටි 1648ක පමණ  මුදලක් වැය වෙතැයි අපෙක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව නව අධ්‍යයන වර්ෂයට අවශ්‍ය පාසල් පෙළපොත්වලින් සියයට 45ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින්ද අනෙක් සියයට 55ක ප්‍රමාණය පෞද්ගලික මුද්‍රණකරුවන් හලිව් මුද්‍රණය කිරීමට නියමිත බව ද එම අමාත්‍යංශය කියයි.

පාසල් පෙළ පොත් මුද්‍රණයට අම්‍ය කඩදාසි ඉන්දියානු ණය ආධාර යටතේ ආනායනය කරන බව ද එම අමාත්‍යංශය පවසයි.



අදහස් (1)

ලබන වසරේ පාසල් පොත්වලට කෝටි 1648ක්

ණයට කියවන පොත් Sunday, 04 September 2022 04:41 PM

මෙයින් හැඟවෙන්නේ පාසල් ළමයි ණයට කියවන බවයි. අපරාදේ ඉන්දියානු ණය ආධාර යටතේ පාසල් පෙළ පොත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ආනයනය කරන්න යන්නේ.... හොයා බලන්න දිනපතා මුද්‍රණය කරන අඩුවෙන්ම කියවන පත්තර මොනවද කියලා... ඒවා මුද්‍රණය කරන එක නවත්වන්න.. මෑතකදී ප්‍රසිද්ධ පත්තරයක් මසකට වරක් මුද්‍රණයට සීමා කළා නේද තාක්‍ෂණයෙන් බලන්න පහසුකම් සලසමින්...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 227 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site