(අංජුල මහික වීරරත්න)
උතුරේ කෝකිලායි පාලම ප්‍රතිසංස්කරණය කිරීම සහ මන්නාරම නව ජල යෝජනා ව්‍යාපෘතිය සඳහා ලබන අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ උතුරේ දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.
උතුරුරේ ඉඩම් ගැටලු විසඳීම සඳහා, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ඉඩම් අමාත්‍යංශය සහ පරිසර අමාත්‍යංශය එක්ව උතුරේ ඉඩම් පිළිබඳ වාර්තාවක් සකස් කර යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලබන අයවැයෙන් කරන වැඩ දෙකක් ගැන ජනපති කියයි
Perakum Liyanagama Friday, 15 August 2025 11:01 AM
ඔය ගමන්ම ජනාධිපති තුමනි අර උතුරට බලපාන දේශ වලාමෛ කියන ජාතිවාදී අන්තවාදී නීතිය ඉවත් කරන්නත් කටයුතු කරන්න. නැත්නම් අපිට සිද්ධවෙනව ඒගොල්ලන් මෙහේ දේපල අයිති කරගැනීමට විරුද්ධව කටයුතු කරන්න.