(ඩී.ජී.සුගතපාල)
හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 150ක් ලඟ තබාගෙන සිටි යුද හමුදා සෙබළකු ඊයේ රාත්‍රි අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.
නාගොඩ පදිංචි 31 හැවිරිදි ලාන්ස් කොප්‍රල් වරයකු මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.
ඌරගස්මන්හන්දිය පොලිස් විශේෂ කාරය බළකා කඳවුරේ නිලධාරින් ඊයේ රාත්‍රි 10ට පමණ කොස්ගොඩ ලෑලිහේත්තුව ප්‍රදේශයේදි සැකකාර සෙබලා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා කොස්ගොඩ පොලිසියට බාරදි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd