
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලොතරැයි සූදුවක් වන හෙයින් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය නියාමන රාමුවකට ඇතුළත් විය යුතු බව රජයේ මුදල් කාරක සභාව මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට පෙන්වා දුන්නේය.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිී පනත් කෙටුම්පතෙහි යෝජිත වැඩිදියුණු කිරීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ. රජයේ මුදල් කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (29) පැවත්විණ
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2094
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොතරැයියට නව නීති: මුදල් කමිටුවෙන් නියෝගයක්
අරවින්ද මොණරවිල Monday, 04 August 2025 03:05 PM
මෙයාට අවුරුදු හතරාමාරක් බලයේ ඉන්න විට ඕක මතක් උනේ නැද්ද, මෙයා තනිකරම බොරු කරන්නේ. ඒ නිසා මෙයාගේ යෝජනා ගැන ආණ්ඩුව පරිස්සම් විය යුතුයි. ට්‍රම්ප්ගේ බද්දෙන් ආණ්ඩුව කඩාගෙන වැටෙන තුරු බලාගෙන හිටිය කුහක මිනිහා....
Wijesuriya Tuesday, 05 August 2025 09:13 AM
අපේ රටේ තමයි මේ විදිහට මුදල් සූරාගෙන කන්නෙ. ක්‍රමයක් ගේන්න.හැම ටිකට් පතක්ම මාසෙකට වරක් දිනුමක් දෙන්න.කෝටි 5ක මුදලක් පිරිනමන්න.කෝටි 58,45 කිය කියා ජනතාව රවටන්න එපා.පිටරට වල වගේ මාසය අවසානයේ ජයක්ග්‍රාහකයෙක් තෝරන්න සැනසිලි තෑගි 10ක් දෙන්න ඔයාලා බලන්න අබුඩාබි බිග් ටිකට් හැම මාසෙම ජයක්ග්‍රාහකයෙක් බිහි වෙනවා .මගෙ අදහස
Upali rathnayake Tuesday, 05 August 2025 02:56 PM
මොවුන් ජනතාව සූරාගෙන කනවා...