( සනත් ගමගේ)
ලුණුගම්වෙහෙර රාජ්‍ය සේවා ගම්මානයේ ස්පීල් රක්ෂිත ප්‍ර දේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලීසිය කියයි.
ගවහිමියකු වන ගලගමගේ පියතිලක සිය ගාලේ මී ගවයින් ගාල් කර යතුරු පැදියෙන් සිය නිවස දෙසට ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය කියයි.
මෙම වෙඩි තැබීම සඳහා නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති බවත්. බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබීම සිදු කර ඇති බවද ,වෙඩි වැදීමෙන් තුවාල සිදු වී නැති බවද පොලිසිය කියයි.
සිද්ධිය සම්බනද්යෙන් ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර පරීක්ෂන සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලුණුගම්වෙහෙර වෙඩි තැබීමක්