
(නිමල කොඩිතුවක්කු සහ සනත් ගමගේ)
ලුණුගම්වෙහෙර රක්ෂිතය තුළ සිදු වූ වෙඩි තැබීමක් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
වනජීවි නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නැතැයි ද වාර්තා වේ. මියගිය අය දඩයමේ ආ අයකු බව පොලිසිය සැකකරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd