IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

(යොහාන් භාසුර)

ලිට්‍රෝ  ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.

චන්න ගුණවර්ධන මහතා කොළඹ 2 පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී අද වැඩ භාර ගත්තේය.

එම සමාගමේ හිටපු සභාපති මුදිත පීරිස් මහතා ඉල්ලා අස්වීමෙන් පසුව එහි සභාපති ධුරය පුරප්පාඩු විය. 



අදහස් (2)

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

අරවින්ද මොනරවිල Tuesday, 01 October 2024 01:34 PM

වංචාවෙන්, දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් පවත්වාගෙන ගොස් රටට සේවය කරන්න...

:       0       0

අමල් Tuesday, 01 October 2024 04:18 PM

ගොටු ආණ්ඩුවේ තවත් ගොට්ටෙක්...! බලමු මේ ගොට්ටාගේ පඩියයි අනිත් වරප්‍රසාදයි කොච්චරද කියලා ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site