
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (1) පැවසීය.
ඔක්තෝබර් මස ලෝක වෙළෙඳපොලේ එල්.පී. ගෑස් මිල ඉහළ යන තත්වයක පැවතුණ ද ජනතාවට සහන සැලසීම සඳහා මිල වැඩි නොකරන බව ද සභාපතිවරයා කීය
.ඒ අනුව ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,960 ක ද, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482 ක ද, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694 ක ද, පවතින බව ගුණවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
697
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
ගුණරත්න Wednesday, 02 October 2024 08:31 AM
ස්තුතියි සභාපතිතුමනි. මිනිසුන්ට ලොකු මිලට ගෑස් ගන්න බැහැ. ඒ නිසා පාඩුව රජය මගින් දරාගෙන අපට සහන මිලට ගෑස් දෙන්න තීරණය කිරීම ඉතා හොඳ ජනතා හිතවාදී තීන්දුවක්.
Hemachandra Wednesday, 02 October 2024 11:56 AM
හිටපු සභාපති කිව්වා දෙසැම්බර් වෙනකල් ගෑස් තියෙනවා කියලා. ඒක හින්දා වැඩිකරන්න ඕනෑ නෑ. බොරුවට රඟනවාට අහුවෙන්න එපා...!