IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලිට්රෝ ගෑස් හිස් සිලින්ඩර ඡාවාරමක් අසුවේ

(මහින්ද නිශ්ශංක)

ලිට්රෝ හිස් ගෑස් සිලින්ඩර හිඟයක් තිබෙන බවට අන්තර් ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර හිස් ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කරන ජාවාරමක් පාරිභෝගික සේවා අධිකාරියේ කළුතර දිස්ත්‍රික් ඒකකය විසින් අල්ලා ගෙන ඇත.

පාලන මිල රුපියල් 15000 කට මිල නියම කර ඇති හිස් ගෑස් සිලින්ඩරයක් මෙහිදී රුපියල් 17000කට අලෙවි කරන බව ද අධිකාරිය පවසයි.

දැනට වසා දමා ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක මෙම ජාවාරම කරගෙන යන අතර එහි තිබී හිස් ගෑස් සිලින්ඩර 40ක් ද සොයා ගත් බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙම ජාවාරම කරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ශරීර බැදුම්කර යක් මත මුදාහැරිය බව එම නිලධාරියා කීහ. ඔහුට විරුද්ධව කළුතර අධිකරණයේ නඩු පවරාඇත.

 



අදහස් (1)

ලිට්රෝ ගෑස් හිස් සිලින්ඩර ඡාවාරමක් අසුවේ

ලියනගේ Friday, 26 May 2023 04:03 AM

ඇහැලියගොඩ මෝරගල හංදියේම කාන්තා නමක් තියෙන ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ සලකත් නිතරම මෙහෙම කරනවා පෙනි පෙනී ගෑස් සිලින්ඩර තිබියදී නැහැ කියමින් දෙන්නෙ නැහැ ගෙදරින් බෝතල් ගෙනවිත් දුන්නු අයට පමණක් දෙනවා කියලා තමයි කියන්නෙ මුදළාලි බෝතල් කියන්නෙ ගෑස් සිලින්ඩර වලට තමයි මේ ගැනත් බලන්න කෙනෙක් ඉන්නවා නම් හොදයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site