(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් මිල ලබන පෙබරවාරි මස මුල සතියේ රුපියල් 500කට වැඩි මුදලකින් ඉහළ යන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 500ත් 750ත් අතර මිලකින් ඉහළ යන බවත් එම මිල ඉහළ යෑමට සාපේක්‍ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරවල මිල ද ඉහළ යන බවත් එහ නිලධාරියා කීය.
එම මිල ඉහළ දැමීම ලබන පෙරවාරි මස 5 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කී එම නිලධාරියා සඳහන් කළේ ලෝක වෙළෙඳපොලේ ගෑස මිල ඉහළ යෑම මෙම මිල ඉහළ දැමීමට හේතුව බවය.
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු
මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත
කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලිට්‍රෝ ගෑස් යළි ඉහළට?
චේතියදේව Monday, 23 January 2023 03:35 PM
අඩුකරන කොට දෙසීයත් තුන්සියයක් අතර ගණනකින් අඩුකරනවා කියලා දෙසිය එකකින් අඩුකරන අය 500 ත් 750 ත් අතර වැඩිකරනවා කියන්නෙ 749 කින් හෝ ආසන්න ගණනකින් වැඩිකරනවා කියලා තමයි කියන්නෙ කොහොමත් මාර්තු මාසයේ පළාත් පාලන මැතිවරණය තියෙනවා නේද
චන්දිම ෆොන්සේකාTuesday, 24 January 2023 12:55 PM
ඔන්න ඔය ක්‍රමවේදයට කියන්නේ සිග් සැග් ක්‍රමේට භාණ්ඩ මිල ඉහල දානවා කියාලා. කොයිකටත් කියාලා හොඳ වෙලාවට මම කලින් සැරේ ගාන අඩු කරපු වෙලාවේ තව ටැංකියක් ගෙනත් තියා ගත්තා.
මහසෙන් Monday, 23 January 2023 03:38 PM
චන්දෙට කලින්ම ප්‍රතිඵල ඇවිත්!!!
ජනත් Monday, 23 January 2023 04:35 PM
රනිල් අඩු කලේ කරන්ට් දෙන වෙලාව විතරයි
සුරංග Monday, 23 January 2023 05:40 PM
ඇයි ඉන්ධන පෝලිම ,අමතකද දරුවන්ට පෝෂණය අඩුවෙලා කියලත් කියනවා නේද. මම දැක්ක තවත් දෙයක් තමයි ජනතාවට අතමිටත් අඩුවෙලා ආදායම් බදු අයකරන සීමාව දේශපාලුවන්ට හැර අනෙක් අයට අඩුවෙලා (ලක්ෂ දෙකහමාර එකහමාර වෙලා) තියෙන්නෙ .එහෙම බලන විට කොපමණ දේවල් අඩුවෙලාද. වෙළඳ පොලේ භාණ්ඩ අඩුවෙලා ,නගරයේ භාණ්ඩ අඩු නිසා වෙළදාමත් අඩුවෙලා. වෙළඳ සැල් අඩුවෙලා ,කුඹුරුවල අස්වැන්න අඩුවෙලා ,කියලා ගොයම් කැපුවම පෙනේවි. සුලු අපනයනය හා වැවිලි භෝග වල මිල අඩුවෙලා. කොච්චර දේවල් අඩුවෙලාද කියලා නම් කියා අවසන් කරන්න බැහැ
AnuraMonday, 23 January 2023 05:57 PM
ඇයි , අපේ කන වේල් ගණන
fairoos Monday, 23 January 2023 05:05 PM
මේ ආණ්ඩුව තියෙනකන් රටට කිසිම සෙතක් නැහැ. මේ සෙට් එකම තොලොංචි වෙලාම යන්න ඕන.
Ajantha Monday, 23 January 2023 05:35 PM
250 කින් වැඩි කරලා 200 කින් අඩු කළා.දැන් 500-750 කින් වැඩි කරනවාලු .මුන්ට තේරෙන්නේ නැති උනාට ඕනේ ගොනෙකුට තේරෙනවා කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා.බොරු කාරයෝ
කහ සිළිංඩරේ Monday, 23 January 2023 09:41 PM
ලබන මාසෙ ඩැඩි කරන එක මේ මාසෙම කියන්නේ මොකද ඡන්දෙකුත් ළඟ තියාගෙන? වැගපිටිය උන්නැහේ රනිල් බොස්ට ලොකූ උදව්වක් කරලා වගේ.... මාස ගානක් විකුණන්ඩ බැරිව ගොඩ ගහගෙන ඉන්න ලාෆ් සිළිංඩර් ටික විකුණාදෙන්ඩ ලිට්‍රෝ එකට පුදුම හදිස්සියක්නේ තියෙන්නේ.... මුං ඔක්කොම යාලුවො මල්ලි...
nanda Tuesday, 24 January 2023 03:39 AM
ජනතාව නොමරා මරණ ආණ්ඩුවක්.
sharm warn Tuesday, 24 January 2023 08:58 AM
හැබැයි ඉතින් උද්ධමනය නම් මාසෙන් මාසෙට බහිනවලු කියලා ලොකුවට කියනවා.
ranjith Tuesday, 24 January 2023 09:02 AM
බදු වැඩි කරනවා බදු මිල වැඩිකරනවා මහජන දේපල විකුනනවා චන්දෙ නොතියන කාපාලු පාලකයෝ.