IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලිට්‍රෝ ගෑස් ගෑස් පෙන්නයිද?

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට වන ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 

මිල ඉහළ ගිය ද පහළ ගිය ද එය විශාල මුදලක් නොවනු ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත් පීරිස් මහතා කීය.

ඩොලරයේ අගය පහළ බැසීමේ වාසිය  ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව කී මුදිත පීරිස් මහතා ඒ පිළිබඳ අවසන් තීරණය හෙට ගන්නා බවද සඳහන් කළේය.



අදහස් (2)

ලිට්‍රෝ ගෑස් ගෑස් පෙන්නයිද?

wedage Saturday, 04 March 2023 04:36 PM

රුපියල සතිමත් වෙලා තියෙන වෙලාවේ ගෑස් මිල වැඩිවෙන්න බෑ... අඩුවෙන්න තමයි ඕනෑ.

:       0       0

මුගෙ මවු තුම්ය Saturday, 04 March 2023 05:19 PM

ලංකාවේ වගේ, අහිංසක අසරණ පාරිභෝගිකයාව තරම් සූරාකන, ශාරීරිකව - මානසිකව අපහසුතාවයට පත් කරන අනේකවිධ රාජ්‍ය ආයතන හෝ පුද්ගල, සාමූහික වෙනයම් භූතබල වේගයක් ලෝකයේ කිසිම රටක නැතුව ඇතිවාට සැක නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site