IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලංගමය අන්තර්ජාලයෙන් ආසන විකුණා වාර්තා ගත ආදායමක්

(නිමල කොඩිතුවක්කු)

අන්තර්ජාලයෙන් මගී ආසන වෙන් කිරීම තුළින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් කෝටි තුනහමාරක ආදායමක් උපයා ඇතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී(ධාවන) ඒ.එච් පණ්ඩුක මහතා ලංකාදීපයට පැවසීය.

එම කාලය තුළ අන්තර්ජාලය මගින් මගී ආසන අසූදහසකට ආසන්න ප්‍රමාණයක් වෙන් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

sltb.eseat.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සහ 1315 යන කෙටි අංකය ඔස්සේ මගී ආසන වෙන් කර ගැනීමට හැකියාවක් පවතින බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කීවේය.

මෙම සේවාව සඳහා ඉදිරියේදී තවත් බස් රථ දෙසීයක් පමණ එක් කිරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් පැවසීය.

 



අදහස් (2)

ලංගමය අන්තර්ජාලයෙන් ආසන විකුණා වාර්තා ගත ආදායමක්

Lal Wednesday, 27 December 2023 07:30 PM

වෙනදා මාටියා ගහන ඒවා...!

:       0       0

John Dory Thursday, 28 December 2023 10:59 AM

එහෙනම් ඒකත් ඉවරයි. මේ අය ඒකත් විනාශ කරලා TATAට විකුණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site