(යොහාන් භාසුර)
ලංකා ගමනා ගමන මණ්ඩලයට රියැදුරන් 520 ක් සහ කොන්දොස්තර මහත්වරු 170 ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කළ බව ලංගම උසස් නිලධාරියෙක් පැවසීය.
රියැදුරු සහ කොන්දොස්තර පුරප්පාඩු හේතුවෙන් බස් ධාවනට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් ඒ හේතුවෙන් ඇතැම් මාර්ගවල බස් ධාවනය සීමා කිරීමට සිදුවූ බවත් එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංගමයේ බස් රථ ධාවනය වන ප්‍රමාණයට වඩා විශාල සේවක අතිරික්තයක් තියෙනවා .එහෙම තියෙද්දිත් තව අය අරගන්නෙ ඇයි කියල තේරෙන්නෙ නෑ.මෙය සම්පූර්ණයෙන්ම දේශපාලනික තීරණයක්.
කඩුගන්නාව සිට අම්බගස්තැන්න සහ ලියන්ගහවෙල හරහා පිලිමතලාව දක්වා බස් එකක් දාන්න බන්දුල ,අවුරුදු 10කින් නෑ. ත්‍රී වීල් මාරාගන්න එකත් අඩුවේවි.
හොඳ වැඩක්