(ඇමි.ඩබ්ලිව්.සෝමරත්න සහ මහේෂ් කිර්තිරත්න)
ලග්ගල ප්‍රාදේශිය සභා හිටපු සභාපති ධර්මසිරි කංනන්ගර මතාගේගේ පුතට වෙඩිතබා ඝාතනය කිරිම සහ ඔහු සමග සිටි තවත් අයකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට වරදකරුවන් වු චූදිතයන් දෙදෙනකුට මාතලේ මධ්‍යම පළාත් මහ අධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා මරණ දඬුවම අද නියම කළේය.
මෙසේ මරණ දඩුවම් නියම වුයේ ලග්ගල ගෝනවෙල පදිංචි ඒකනායක මුදියන්සේලාගේ තුසිත දසනායක සහ කොස්ගහහේනේ ගෙදර සමරසුරිය යන අයවලුන්ටය.
මරණයට පත්වි ඇත්තේ ලග්ගල දොන් චන්ද්‍ර ජයන්ත කංනන්ගර (26) නමැති තරුණයෙකි. තුවාල ලැබ ඇත්තේ ලග්ගල දිසානායක මුදියන්සේලාගේ ප්‍රසන්න දිසානායක නමැත්තෙකි.
2003 වසරේ පෙබරවාරි මස 23 දින ලග්ගල ගෝනවල ප්‍රදේශයේ රිපිටර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ලග්ගල පදිංචි දොන් චන්ද්‍ර ගයන්න කන්නන්ගර යන අය මරණයට පත් කිරිම චෝදනාවට එරෙහිව නිතිපතිවරයා විසින් චෝදනා ගොනු කළ තිබුණේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ලග්ගල හිටපු සභාපතිගේ පුතා මැරුවාට දෙකක් පෝරකයට