(නිමන්ති රණසිංහ)
රුපියල් ලක්ෂ 64 අධික ආදායම් බදු මුදලක් නොගෙවා පැහැර හැරිබව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලබන 23 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන බුද්ධි කීර්තිසේන මහතාට සිතාසි නිකුත් කළේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස සිතාසි නිකුත් වූයේ හැව්ලොක් පාර කොළඹ 05 ලිපිනයෙහි වී. බුද්ධි කීර් තිෙස්න මහතාටය.
බුද්ධි කීර්තිසේන යන අයට අයත් කිරුළපන පිහිටි ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යන ගොඩනැගිල්ලකට අදාළව රුපියල් 6,493,277.34 බදු මුදලක් පැහැර හැරීමෙන් රජයට පාඩුවක් සිදු කර ඇතැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 64 ආදායම් බදු නොගෙවූ චිත්‍රපට නිෂ්පාදකට සිතාසි