(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ පහකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කිරිවත්තුඩුව ආඬියාමුල්ල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (9) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් ක ප්‍රමාණයක් තිබූ බව ද විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු කහතුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 තරුණයෙකි..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd