(අංජුල මහික වීරරත්න සහ තිලකරත්න දිසානායක)
මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.
ජනපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් 17,140,354 දෙනකු සුදුසුකම ලබා සිටි අතර, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඉන් ඡන්දදායකයන් 13,619,916 දෙනකු ඡන්දය භාවිත කර තිබූ බවය. එය ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 79.46කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමයි . ලක්ෂ 17 ක් ඉන්නේ පිට රටවල් වල .ලක්ෂ 15 ක් විතර ලෙඩ්ඩු .වයසක මිනිස්සු සහ මොකක් හරි අවශ්‍යම හේතුව නිසා එන්න බැරි අය .ඕනේ නම් ලක්ෂ 5 ක් විතර ඕනෑකමින්ම එන්නේ නැතුව ඇති
රට ඉන්න පිරිස ගැනත් හොඳ අදහසක් ගන්න පුළුවන් . තව ඉස්පිරිතාල වල ඉන්න අය .රාජකාරි නිසා එන්න බැරිවෙන අය ,නැගිටින්න බැරි තද අසනීප තියන අය .මේ ඔක්කොම අයිති මේ ගොඩට
පකීර් කියන්නෙ ලක්ෂ පහක් ඕනෑකමින්ම ඡන්දය පාවිච්චි නොකලා කියලා තමයි. ඒක කොහොම වුනත් එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම නිසා එම ලක්ෂ පහ ඡන්දය දුන්නෙ නැහැ කියලා කියන්න පුළුවන්. සමහර විට එය ලක්ෂ පහකට වැඩි වෙන්න පුළුවන්