
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දිවුලපිටිය ප්‍රදේශයේ බෙදාහැරීමට සූදාම් කර තිබූ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය හා මත් පෙති තොගයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් දිවුලපිටිය ප්‍රදේශයේදී පරික්ෂාවට ලක් කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය සහ මත්පෙති අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
සැක කරුවන් කලක් තිස්සේ දිවුලපිටිය ප්‍රදේශයට පැමිණ මෙසේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිට ඇතැයි ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත
.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලක්ෂ 12ක මත්පෙති සමඟ දෙකක් දැලේ