
(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද බීඩී කොළ උර 37 ක්, කල්පිටිය කන්ද කුලිය වෙරළ තීරයේ දී ලොරි රථයකට පටවමින් සිටිය දී එක් සැක කරුවෙකු ද සමගින්අද ( 20 ) අලුයම කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මනාව කපා සකසන ලද බීඩී කොළ උර ලොරි රථය තුළ පළමුව පටවා,රථ පරීක්ෂා කරන නිළධාරීන් නොමග යැවීමට, වෙළද පල වටිනාකමින් අඩු බාල මසුන් පෙට්ටි පිටතින් පටවා තිබිණි.
උර 37 තුළ බීඩී කොළ කිලෝ ග්‍රෑම් 110 ක් තිබුණ අතර,එහි වෙළද පොළ වටිනාකම ලක්ෂ 110 ක් බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd